2025 ජූලි 18 සිකුරාදා, 18:04
නවතම පුවත්

ඉරණවිල වෙරළෙන් කොටසක් මුහුදට

හලාවත ඉරණවිල වෙරළ තීරයේ මීටර 700 ක පමණ කොටසක් වෙරළ ඛාදනයට ලක්ව ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කළ පරීක්ෂාවක් හරහා ය .
ඉන් සිදුවිය හැකි හානි තක්සේරු කිරීමද , මේ වන විට ආරම්භ කර තිබේ.

දේශගුණික විපර්යාස, වෙරළ ඛාදනය කෙරෙහි බලපා ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories