2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:35
නවතම පුවත්

ඉම්රාන් නිදහස් කරන්න ශිෂ්‍ය සම්මේලනය බලකරයි.

දැනට බන්ධනාගාර ගත කර සිටිනා හිටපු අග්‍රාමාත්‍යය ඉම්රාන් ඛාන් 30 වැනිදාට පෙර නිදහස් කරන්න පාකිස්ථාන ශිෂ්‍ය සම්මේලනය විසින් එරට රජයට අවසන් නිවේදනය නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ ව්‍යාපාරය බංගලාදේශ රජය පෙරළා දැමීමෙන් පසුව පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයේ තරුණයන්ටද වෙනසක් ඇති කළ හැකියි යන හැඟීමක් ඔවුන්ට දැනී ඇති බව දකින්නට ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.මේ අතර ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් ඉම්‍ රාන් ඛාන්ව නිදහස් නොකරන්නේ නම් දැවැන්ත විරෝධතාවක් මේ මස අඟ ඉස්ලාමාබාද් නගරයේදී පවත්වන බව නිවේදනය කර තිබෙනවා. තම ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් රටපුරා විරෝධතා පැවැත්වෙනු ඇති බවත් එමගින් පාකිස්තානයේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයට බාධාවක් සහ එය නරක අතට හැරෙනු ඇති බවත් පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories