2026 මාර්තු 25 බදාදා, 15:57
නවතම පුවත්

ඉම්රාන් ඛාන් නිද­හස් කර­න්නැයි විරෝ­ධ­තා

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිත­වා­දීන් පිරි­සක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ බව කියන එරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 26 වැනි සංශෝ­ධ­නය වහාම ඉවත් කරන ලෙස ද විරෝ­ධ­තා­ක­රු­වන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

කරච්චි නුවර විවිධ පළා­ත්ව­ලින් පැමිණ සිටි එම විරෝ­ධ­තා­ක­රු­වන් ඉම්රාන් ඛාන් හා ඔහුගේ පක්ෂයේ සෙසු නාය­ක­යන් සිර­ගත කිරීම නීති­ වි­රෝධී බව සඳ­හන් විරෝ­ධතා පුවරු ප්‍රද­ර්ශ­නය කර­මින් උද්ඝෝ­ෂ­ණ­යක නිරතවූ බවත්, පාකි­ස්තා­නයේ හිටපු ජනා­ධි­පති ආචාර්ය ආරිෆ් අල්වි, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ සෙසු නාය­ක­යන් ද එම විරෝ­ධ­තා­වට එක්වූ බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories