2026 මාර්තු 25 බදාදා, 01:20
නවතම පුවත්

ඉන්සියුලින් හිඟය ඉවරයි

ඇණවුම් කළ තොග මේ වන විට ලැබී ඇති බැවින් පසුගිය කාලයේ ඇති වූ ඉන්සියුලින් හිඟයට විසඳුම් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඉන්සියුලින් හිඟයක් පැවති නමුත් පසුව අවශ්‍ය ඖෂධ දේශීයව මිලදී ගැනීමට රෝහල්වලට අවසර ලබාදුන් බවයි.

මාතර ඇතුළු රජයේ රෝහල් කිහිපයකම රෝගීන්ට ඉන්සියුලින් එන්නත් ලබාදීමට නොහැකි වී ඇති බවට ඉකුත් දා වාර්තා පළවිය.

කෙසේවෙතත්, දිගුකාලීන දියවැඩියා රෝගීන් සඳහා තීරණාත්මක ඖෂධයක් වන Mixtard insulin හි හිඟය පැවතුණේ කෙටිකාලීනවයි.

පසුගිය සතිවල සීමිත තොග තිබුණත් දැන් තත්ත්වය ස්ථාවර බවත්, අදාළ රෝහල්වලට ඉන්සියුලින් බෙදාහරින බවත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ගරුසිංහ විජේසූරිය තහවුරු කර ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories