ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (ඔක්තෝබර් 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවේ.
සුපිරි ඩීසල් මිල රු. 06කින් පහත දමා ඇති අතර එහි නව මිල රු. 313ක් වේ.
පෙට්‍රල් 95 ඔක්ටේන් මිල රු. 06 කින් පහත දැමා ඇති අතර එහි නව මිල රුපියල් 371 කි.
නව ඉන්ධන මිල පහත පරිදි වේ.
පෙට්‍රල් 92 ඔක්ටේන් – රු. 311 (වෙනස්වී නොමැත)
ඔටෝ ඩීසල් – රු. 283 (වෙනස්වී නොමැත)
සුපිරි ඩීසල් – රු. 313 (රු. 06කින් අඩුකර ඇත)
භූමිතෙල් – රු. 183 (වෙනස්වී නොමැත)
පෙට්‍රල් 95 ඔක්ටේන් – රු. 371 (රු. 06කින් අඩු කර ඇත)