2026 මාර්තු 24 අඟහරුවාදා, 21:14
නවතම පුවත්

ඉන්ධන පෝලිම් වලට තිත! බූලි, බැරල් තහනම්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (ජූනි 18) සිට ක්‍රියාත්මක වන පරිදි, බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා. මේ තීරණයට හේතුව ලෙස සංස්ථාව පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් වෙත ඒකරාශී වීමෙන් ඇතිවන දැඩි තදබදය සහ දිගු පෝලිම් තත්ත්වයයි.

සංස්ථාව නිවේදනය කරන්නේ, රටේ ඉන්ධන සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතින බැවින්, පාරිභෝගිකයින් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි. එසේ තිබියදීත්, ඇතැම් පුද්ගලයන් අත්තනෝමතික ලෙස විශාල වශයෙන් ඉන්ධන ගබඩා කිරීමට උත්සාහ කිරීම නිසා පොදු ජනතාවට අපහසුතා රැසක් මතුවී තිබුණා.

ඒ අනුව, මෙම නව තීරණය දැනටමත් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී ඇති අතර, ඊට පටහැනිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බවට සංස්ථාව අනතුරු අඟවා තිබේ. මෙය, පිරවුම්හල්වල කටයුතු විධිමත් කර, පාරිභෝගිකයින්ට පහසුවෙන් ඉන්ධන ලබාගැනීමට අවස්ථාව සැලසීම අරමුණු කරගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories