2026 මාර්තු 29 ඉරිදා, 06:02
නවතම පුවත්

ඉන්ධන පිර­වු­ම්හල් අයුතු ලාභ ගන්න බව රජය හෙළිකරයි

ඉන්ධන පිර­වු­ම්හල් හිමි­යන් හට 3%ක අයුතු ලාභ­යක් ලැබීමේ අරුම පුදුම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වන බව ‘දිනමිණ’ වාර්තා කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපි­යලේ අගය ඉහළ පහළ යෑම සහ ආණ්ඩුව ජන­තා­ව­ගෙන් බදු වශ­යෙන් අය කර ගන්නා මුදල වැඩිකිරීම වැනි බාහිර ක්‍රියා­කා­ර­ක­මක් සිදු වූ වහාම මෙම ලාභ ලැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.

මෙලෙස රට­පුරා ඉන්ධන බෙදා­හ­රින පිර­වු­ම්හල් හිමි­යන්ට අයුතු ලාභ­යක් හිමි­ව­නුයේ ඔවුන් අලෙවි කරන ඉන්ධන ලීට­ර­යක් සඳහා 3%ක ලාභ­යක් සහි­තව මුදල් ගෙවී­මට කට­යුතු කිරීම නිසාය. තෙල් බෙදා­හ­රින ඉන්ධ­න­හල් හිමි­යන් තමන්ගේ ලාභය ලෙස ගණන් බැලී­මේදී විදුලි බිල, ජල බිල, සේවක පඩි­නඩි, ගෙවිය යුතු ආදා­යම් බදු වැනි කරුණු සළකා බැලිය හැකිය. එම විය­දම් සලකා බලා ලාභ­යක් සහි­තව මෙම ව්‍යාපා­ර­යට කර­ගෙන යෑමට ඔවුන්ට ඉඩ­කඩ ලබාදීම සාමාන්‍ය ක්‍රමය විය යුතු බව රජය මේ සම්බ­න්ධ­යෙන් පරික්ෂා කිරී­මට පත්කළ කමිටු වාර්තා­ව­කින් හෙළි­ක­ර­ගත් කරු­ණකි.

එසේ තිබි­යදී ඉන්ධන මිල තීර­ණය කිරී­මේදී ආණ්ඩුව ගනු ලබන ඇතැම් ක්‍රියා­මාර්ග පාදක කර ගනි­මින් 3%ක් වැනි මුද­ලක් කිසිදු සම්බ­න්ධ­තා­ව­යක් නොමැති මෙරට ඉන්ධන පිර­වු­ම්හල් 1100ක් හිමි දහ­ස­ක­ටත් අඩු ඉන්ධන පිර­වු­ම්හල් හිමි­ක­රු­වන් අත­ළො­ස්සක් දෙනා ජනතා මුදල් අයථා ලෙස භාවිත කිරීමක් ලෙස හෙළි­ද­රව් වී ඇත.

ඒ අනුව, වසර 2022 සිට 2024 මැද භාගය දක්වා රුපි­යල් බිලි­යන 35ක මුද­ලක් මෙම පිර­වු­ම්හල් හිමි­යන් අතර බෙදීගොස් ඇතැයි රජයේ විග­ණන වාර්තා­වක සඳ­හන් වේ.

පිර­වු­ම්හල් හිමි­යන්ට 3%ක ලාභ තීර­යක් දක්ව­මින් ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව තව­දු­ර­ටත් අයුතු ලෙස ලාභ ලැබී­මට ඉඩ­හැර තිබීම නව­ත්වන ලෙසට රජයේ විග­ණන වාර්තා­වන් පවා කරුණු නිර්දේශ කොට ඇත. මේ ආකා­ර­යට කරුණු නිර්දේශ කර සිටි­ය­දීත් අයුතු ලාභ ලැබී­මට පිර­වු­ම්හල් හිමි­යන්ට ඉඩ­හැර තිබීම වහාම නතර කළ යුතු බවට එම වාර්තා­වන් වැඩි­දු­ර­ටත් සඳ­හන් කොට ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories