2026 මාර්තු 24 අඟහරුවාදා, 18:06
නවතම පුවත්

ඉන්දීය විදේශ ඇමති අනිද්දා ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා එළැඹෙන 4 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වාර්තා කර ඇත.

එසේ ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා අතර ද්විපාර්ශ්වීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙනු ඇති බව එම මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අනුව, අභිනව ජනාධිපතිවරයා තනතුරට පත්වීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් මහතා ය.

‘අසල්වැසියා පළමුව’ යන රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට යොමුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා චීනය සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාව අදානි සමාගම සමග සිදුකරන සුළං බල විදුලි ව්‍යාපෘතිය පිළිබඳ දරන ස්ථාවරය ඉන්දීය විදේශ කටයුතු ඇමති හා ජනපති අතර මෙම සාකච්ඡාවලදී මතුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories