2026 මාර්තු 24 අඟහරුවාදා, 17:57
නවතම පුවත්

ඉන්දීය විදේශ අමාත්‍යවරයා පකිස්ථානයට

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස් ජයිෂන්කර්, පකිස්ථානයට ගොස් ඇත.
ඒ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙනි.

ඉන්දීය අමාත්‍යවරයෙකු පකිස්ථානයට පැමිණියේ වසර 9කට පසුවීම විශේෂත්වයක්.

කෙසේ නමුත්, තමන් සමුළුවට සහභාගී වීම සඳහා පමණක් පකිස්ථානයට යන බවත්, එහිදී කිසිදු ද්වි පාර්ශවික සාකච්ඡාවක් නොපැවැත්වෙන බවත් පකිස්ථානය බලා පිටත්වීමට පෙර ඉන්දියාවේ නව දිල්ලි හිදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා සදහන් කළේය.

සාමාජික රටවල් අතර සහයෝගීතාවය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2001 වසරේදී ෂැංහයි සහයෝගිතා සංවිධානය පිහිට වූ බව විදෙස් වාර්තාවල සඳහන් කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories