මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ ඩෙල්ෆ් දුපත ආසන්න මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අදාළ ධීවරයින් පිරිස අද (29) අලුයම සිය භාරයට ගත් බවයි.