2026 මාර්තු 27 සිකුරාදා, 06:20
නවතම පුවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය සජීවීව

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිය දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අරඹමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ රාත්‍රී 8:30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.

දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු දූත පිරිසක්ද දිවයිනට පැමිණ තිබේ.

මෙම උත්සවයෙන් පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතය.
ඉන් පසු දෙරට අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තැබීමට නියමිතව බව වාර්තා වෙයි.

එහිදී මෙරට ඉන්දිය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිතය.
ඉන්දියාවේ සහයෝගයෙන් ඉදි කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙනු ඇති.

එමෙන්ම මෙරට ආගමික ස්ථාන 5000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමත් එහිදී සිදුවෙයි.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණයත් මෝදි මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
එහි ධාරිතාවය මෙට්‍රික් ටොන් 5,000කි.
දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත්තේ අප්‍රේල් 06 වැනිදා පස්වරුවේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories