ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේදී මෙම නිවේදනය කළේය.
අමාත්‍යවරයාට අනුව, මෙම සංචාරය අතරතුර දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.