2026 මාර්තු 24 අඟහරුවාදා, 01:11
නවතම පුවත්

ඉන්දියාව තුළ තුර්කියට එරෙහිව ප්‍රබල විරෝධයක්

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව තුර්කිය, ඉන්දු – පාකිස්තාන අර්බුදයට මැදිහත්වීම සහ එහිදී පාකිස්තානයට සහාය දැක්වීම යන හේතුව මත ඉන්දියාව තුළ තුර්කියට එරෙහිව ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඉන්දීය වැසියන් දැඩි ලෙස තුර්කිය ප්‍රතික්ෂේප කරමින් සහ තුර්කි සම්භවයක් ඇති භාණ්ඩ වර්ජනය කරමින් ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය සමඟ ඇතිවූ ගැටුමෙන් පසුව ඉන්දීය සමාජය තුළ දේශප්‍රේමී හැඟීම් ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බවය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories