2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 22:48
නවතම පුවත්

ඉන්දියාව ගන්නා ක්‍රියාමාර්ග වලට අමෙරිකාවෙන් පූර්ණ සහය

ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිට ට්‍රම්ප් පරිපාලනයේ පූර්ණ සහයෝගය ලැබී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්‍රකාශිකාව පවසා ඇත්තේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔවුන් ඉන්දීය රජය සමඟ නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටින බව‍ය.

එමෙන්ම අමෙරිකාව තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඇය පවසයි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමග දුරකථන සංවාදයකද නිරතවෙමින් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී ද පවසා ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකාව ඉන්දියාව සමග ශක්තිමත්ව සිටින බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී සහාය ලබාදෙන ලෙසත් කාශ්මීරයේ ප්‍රහාරය හෙළා දකින ලෙසත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පාකිස්තානයට දැනුම්දී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories