2026 මාර්තු 18 බදාදා, 19:37
නවතම පුවත්

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරු අතර සාකච්ඡාවක්!

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) පෙරවරුවේ ඉන්දීය රජයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය SHRI JAGAT PRAKASH NADDA සහ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍යවරිය වන SMT. ANUPRIYA PATEL හමුවී දෙරට සෞඛ්‍ය සේවාවන් පිළිබඳ සුහඳ පිළිසඳරක නිරත විය.

මෙහිදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම , ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළ, සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ නවීන තාක්ෂණික උපකරණ සෞඛ්‍ය සේවාව සඳහා ලබා ගැනීම යන ප්‍රධාන කරුණු පිළිබඳව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරු දීර්ඝව සාකච්ඡා කළහ.

ඉන්දියානු රජය විසින් බෝනොවන රෝග අභියෝගයට මුහුණ දීම සඳහා 3000 – 5000 ත් අතර ජනතාවක් කේන්ද්‍රකරගනිමින් එක් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය බැගින් පිහිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බවත්, දැනට මෙවැනි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 150,000 ක් පමණ ස්ථාපිත කරමින් එම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානවල තත්ත්වය උසස් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරමින් පවතින බව ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය SHRI JAGAT PRAKASH NADDA මහතා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැනුවත් කිරීමට ද කටයුතු කෙරිණි.

මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක මෙම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ සහ උසස් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නිරීක්ෂණයට ද ලක් කිරීමට ද නියමිතය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories