ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සිව්දෙනෙකු අද (19) දිවයිනට රැගෙන ඒමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.
එම අපරාධකරුවන්ට එරෙහිව මෙරට අධිකරණවල විවිධ චෝදනා පවතින බව අමාත්‍ය ආනන්ද විජයපාල පැවසුවේය.