2026 මාර්තු 24 අඟහරුවාදා, 21:08
නවතම පුවත්

ඉන්දියාවේ වෛද්‍ය විරෝධයක්

බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේ රෝහලකදී අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර අමානුෂික ලෙස මරා දැමීම සම්බන්ධයෙන් විරොධය පළ කරමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.මෙය පැය 24 ක් පුරා ක්‍රියත්මක අතර හෙට උදෑසන තෙක් අත්‍යවශ්‍ය නොවන සියලුම රෝහල් සේවා ක්‍රියාතමක නොකරන බවයි ඔවුන් පවසා ඇත්තේ.රටේ විශාලතම වෛද්‍යවරුන් කණ්ඩායම වන ඉන්දියානු වෛද්‍ය සංගමය පවසන්නේ තම සංගමයෙන් වැඩි පිරිසක් කාන්තා වෛද්‍යවරුන්වන බවයි.මේ නිසා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බව වෛද්‍ය සංගමය අවධාරණය කර තිබෙනවා.මෙම වැඩ වර්ජනය සමගින්, පැය 36 ක සේවා මුර සහ ආරක්ෂිත විවේක ස්ථාන ඇතුළු නේවාසික වෛද්‍යවරුන්ගේ සේවා සහ ජීවන තත්වයන් ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ඔවුන් ඉල්ලා තිබෙනවා.සේවා ස්ථානවල වෛද්‍ය වෘත්තිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා මධ්‍යම නීතියක්ද ඉල්ලා සිටින වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝහල්වල ආරක්ෂක ප්‍රොටෝකෝල “ගුවන් තොටුපළකට වඩා නොඅඩු” විය යුතු බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories