2026 මාර්තු 20 සිකුරාදා, 12:50
නවතම පුවත්

ඉන්දියාවේ රත් යාත්‍රාවේ සිදුවූ තෙරපීමකින් තිදෙනෙකු මිය යයි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ඉන්දියාවේ පූරි හී පැවැති “රත් යාත්‍රාව” අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

එමෙන්ම අනතුරින් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

දේව ප්‍රතිමා රැගත් රථ තුන යාත්‍රාව ආරම්භ වූ ඉන්දියාවේ ජගන්තාත් දේවාලයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි දේවාලයක් අසලදි මෙම සිදුවීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

යාත්‍රාව ආරම්භ වූ අවස්ථාවේදී කෙමෙන් කෙමෙන් සෙනග වැඩි වන විට මෙම තෙරපීම ඇති ව ඇති අරත එහිදී එහිදී මෙම තිදෙනා තෙරපීමට හසුව එම ස්ථානයේදීම මියගොස් ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ ඇති අධික සෙනග පාලනය කිරීමට පොලීසියට නොහැකි වී ඇතැයිද වාර්තා වන අතර තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories