2026 මාර්තු 25 බදාදා, 03:27
නවතම පුවත්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්

ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් අද (ජූලි 13) අලුයම හටගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අලුයම 5:30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගිනි නිවන හා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටත් ගින්න මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකරමින් සිටින අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පීලි පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ඉන්දීය මාද්‍ය වාර්තා කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories