2026 මාර්තු 18 බදාදා, 18:34
නවතම පුවත්

ඉන්දියාවේ ජයශංකර් ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අද (04) පස්වරුවේ කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ආචාර්ය ජයිශංකර් ප්‍රකාශ කළේ ජනාධිපති දිසානායක පත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ උණුසුම් සුබ පැතුම් පළ කළ බවයි.

ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා සඳහා දිසානායකගේ “උණුසුම් හැඟීම් සහ මග පෙන්වීම” අගය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, රටවල් දෙකක සහ කලාපයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අඛණ්ඩ සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට ක්‍රම සාකච්ඡා කළ බව ද ඔහු පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories