2026 මාර්තු 25 බදාදා, 07:43
නවතම පුවත්

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ඉහළට – රෝගීන් 1,009ක්

යළිත් වරක් ලොව පුරා පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය (JN.1) හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇත. එසේම ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත්, ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එසේම කොවිඩ් මරණ 4ක් මහාරාෂ්ට්‍රයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇත.

කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශහි රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් වාර්තා වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories