2026 මාර්තු 18 බදාදා, 03:50
නවතම පුවත්

ඉන්දියාවට පලාගිය ලාංකික සැකකරුවන් තිදෙනෙක් යළි මෙරටට පිටුවහල් කෙරේ

ශ්‍රී ලංකාව තුළ මුදල් වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල වී ඇති, ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (ජූලි 3) යළි දිවයිනට පිටුවහල් කර තිබෙනවා. ඉන්දියාවේ ට්‍රිචි අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව මොවුන් මෙලෙස පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

පිටුවහල් කරන ලද සැකකරුවන්ගෙන් දෙදෙනෙකු වැලිහේන, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන රුපියල් පන් කෝටි හතළිස් අට ලක්ෂයක් වටිනා දුම්කොළ තොගයක් ලබාගෙන මුදල් වංචා කිරීමේ නඩු 08 ක විත්තිකරුවෝ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනෙක් සැකකරු 34 හැවිරිදි වියේ පසුවන වැල්ලප්පලම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කොඩිකාමම් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකි.

මොවුන් තිදෙනා පසුගිය ජූනි 27 වන දා මන්නාරමෙන් ඉන්දියාව බලා යන බෝට්ටුවක නැගී මෙරටින් පළා ගොස් තිබූ අතර, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිට ඇත. පසුව ට්‍රිචි අධිකරණය විසින් මොවුන් ආපසු මෙරටට පිටුවහල් කිරීමට නියෝග කර තිබුණා.

ඊයේ (ජූලි 3) පස්වරු 05:20 ට ඉන්දියාවේ ට්‍රිචි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-134 දරන ගුවන් යානයෙන් මෙම සැකකරුවන් මෙරටට එවා ඇත. ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත්තේය.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ රාත්‍රී 10:15 ට කොච්චිකඩේ සැකකරුවන් දෙදෙනා පුත්තලම විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ බවයි. පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැකකරු අද (ජූලි 4) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories