2025 අගෝස්තු 17 ඉරිදා, 10:50
නවතම පුවත්

ඉන්දියාවට දැවන්ත ජයක්

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 295කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25) සමත් විය.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම, තරගයේ සිව්වන දිනය වන අද ලකුණු 238කට සියලු දෙනා දැවී ගියේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 150ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 104කට දැවී ගියේය.

ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබාගත් අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 238කට දැවී ගියේය.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරග විස්තරය කෙටියෙන්

ඉන්දියාව පළමු ඉනිම – 150
ඉන්දියාව දෙවැනි ඉනිම – 487/6
යෂශ්වී ජයිශ්වාල් – 161
විරාත් කෝලි – 100*

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම – 104
ජස්ප්‍රිට් බුම්රා – 5/30

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම – 238
ට්‍රැවිස් හෙඩ් – 89

ජස්ප්‍රිට් බුම්රා – 3/42
මොහොමඩ් ශිරාස් – 3/51

මෙම ජයග්‍රහණය සමග ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය ගැනීමට ඉන්දියාව සමත්විය.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories