2026 මාර්තු 25 බදාදා, 08:22
නවතම පුවත්

ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් ප්‍රහාරයක් දියත් කරන බවට පාකිස්ථානයෙන් චෝදනාවක්

ඉදිරි පැය 24-36 තුළ ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු පකිස්ථානයට ලැබී ඇති බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් පවසයි.

ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවට පාකිස්තානය අවධාරණය කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියි.

එමෙන්ම පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සිය ජාතියේ ඇති අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ජම්මු-කාශ්මීරයේ පර්ගවාල් කොටසේ ජාත්‍යන්තර දේශසීමාව හරහා පකිස්ථාන හමුදාව ඊයේ (29) රාත්‍රියේ වෙඩි තැබූ බවත්, ඉන්දීය හමුදාව ද එයට ප්‍රතිචාර දැක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා ඉන්දීය ජම්මු-කාෂ්මීරයේ පෙහෙල්ගාම් හි සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අතර, 26 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයත් සමඟ ඉන්දියාව හා පාකිස්ථානය අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories