2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

ඉදිරියට ඉන්ධන හිඟයක් ඇති නොවේ ඩී.ජේ. කරුණාරත්න මහතා

ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇත.

කොළඹ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළහ.

ඉන්ධන මිල සංශෝධන පිළිබඳ තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීම සහතික කිරීම සඳහා නියාමන කොමිෂන් සභාව වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා මෙහිදී පවසා සිටි අතර,

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ

“පසුගිය 30 වැනිදා තෙල් මිල තීරණය කළේ පැවති මිල සූත්‍රයට. ඉදිරියේ දී කිසිදු තෙල් හිඟයක් ඇති වන්නේ නෑ. මෙරට තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් අත්‍යාවශ්‍ය වනවා. නියාමන කොමිසමකින් මිල සූත්‍රයේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වනවා.”

“වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. ඒ වගේම නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවයි”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories