2026 මාර්තු 25 බදාදා, 05:26
නවතම පුවත්

ඉතිහාසයේ විශාලතම අල්ලස් වංචාවට රේගු නිලධාරීන් හතරදෙනෙකුට වසර 35ක සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් මුදල සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් 4 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද වසර 35ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

හිටපු සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ, සහ රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස යන අයට රුපියල් මිලියන 1500ක් වටිනා ශ්‍රීලංගමයේ භාවිතය සඳහා ආනයනය කරන ලද අමතර කොටස් තොගයක් තීරුබදු මගහැර නිදහස් කිරීමට රුපියල් මිලියන 150ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 125ක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිචෝදනා ගොනුකර තිබිණි.

වසර 35ක සිරදඬුවමට අමතරව එක් විත්තිකරුවකුට රුපියල් මිලියන 125 බැගින් දඩ මුදලක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල නියෝග කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories