2026 මාර්තු 28 සෙනසුරාදා, 19:09
නවතම පුවත්

ඉතාලිය T20 ලෝක කුසලානයට එබෙයි තරගාවලිය 2026 දී

ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානය සඳහා ඊයේ (ජූලි 11) සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මෙය ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ පළමු සහ එකම අවස්ථාව ලෙස සනිටුහන් වේ.

2007 වසරේ ආරම්භ වූ ICC පිරිමි T20 ලෝක කුසලානයේ මේ දක්වා කාලය තුළ රටවල් 24ක් අවම වශයෙන් එක් අදියරකට හෝ සහභාගී වී තිබේ. ඒ අනුව, ඉතාලිය මෙම ලැයිස්තුවට එක් වූ 25 වන රට බවට පත්විය. එපමණක් නොව, එංගලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තයෙන් පසු ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන 5 වන යුරෝපීය රට බවට ද ඉතාලිය පත්වනු ඇත.

මෙම ඓතිහාසික අවස්ථාව ඔවුන්ට හිමි වූයේ එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් පැවති යුරෝපීය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමත් සමගයි.

මූලික වටයේ තරග අවසන් කරමින්, තීරණාත්මක තරගය ඊයේ නෙදර්ලන්තය සහ ඉතාලිය අතර පැවැත්විණි. එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉතාලිය ලබා දුන් ලකුණු 135ක ඉලක්කය, සත්කාරක නෙදර්ලන්තයට එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන් පසුකර යාමට හැකිවිය. නෙදර්ලන්තය මෙම ඉලක්කය පන්දුවාර 16.2කදී සම්පූර්ණ කර ගත්තද, ඔවුන් එය පන්දුවාර 15ක් තුළ සම්පූර්ණ කරගත්තේ නම්, ලෝක කුසලාන වරම් හිමිවන්නේ ඉතාලියට නොව ජර්සියටයි. ඉතාලිය සහ ජර්සි යන කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 5 බැගින් හිමිකරගෙන සම තත්ත්වයේ පසුවුවද, දළ ලකුණු වේගය (Net Run Rate) අනුව ඉතාලියට දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට හැකිවිය.

මෙම ජයත් සමග නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය. ලෝක කුසලාන තරගාවලි කිහිපයකටම ක්‍රීඩා කර ඇති ස්කොට්ලන්තය ද මෙම තරගාවලියට ක්‍රීඩා කළද, ඔවුන් ඉතාලියට මෙන්ම ලොව කුඩා රාජ්‍යයක් ලෙස සැලකෙන ජර්සි හමුවේ ද පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයට පත්වීම නිසා ලෝක කුසලාන වරම් වේලාසනම අහිමි කරගෙන තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories