2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:01
නවතම පුවත්

ඇස්තමේන්තුගත රජයේ වියදම රු බිලියන 4 218 ක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී පැවසූයේ 2025 වසර සඳහා 5% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව යි .

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පෙර ඩොලර් මිලියන 570 ක ණයක් ගෙවීමට සිදුවන බවත් 2024 අවසානය වන විට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.1 ක් ලෙස පවත්වා ගැනීමට සිය රජයට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මංගල අයවැය කතාව කරමින් 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමසිදුකලතිබේ .

2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා වර්ෂය සඳහා රජයේ යෝජිත වියදම් දක්වා තිබෙන අතර 2025 සඳහා එම කාලසීමාව සඳහා ඇස්තමේන්තුගත සමස්ත රජයේ වියදම රු. බිලියන 4,218 ක් වේ .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories