2025 අගෝස්තු 15 සිකුරාදා, 17:23
නවතම පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගල් පෙරලීමේ අවදානමක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් මතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ඒ, රාවණා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න සමඟ කඳු මුදුනේ ඇති ගල් අස්ථාවර වීම හේතුවෙන් ය. දින දෙකක් පුරා පැවති ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු අද උදෑසන මැඩ පැවැත්වූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ EML උදය කුමාර මහතා සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාව , වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල සහයෝගයෙන් ගින්න මැඩ පවත්වා තිබේ. EML උදය කුමාර මහතා ප්‍රකාශ කළේ, ගින්නෙන් රාවණා ඇල්ල රක්ෂිතය භූමියට දැඩි හානි සිදුව ඇති බවයි.

සැක පල කරන්නේ රාවණා ඇල්ල රක්ෂිතයට යම් කිසි පුද්ගලයෙකු ගිනි තබන්නට ඇති බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories