2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:17
නවතම පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජන බලය පෙරමුණට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ඊයේ රාත්‍රියේ නිකුත් වූ අතර ජාතික ජන බලය පෙරමුණට පැමිණෙමින් තිබෙනවා.

NPP ආසන 15ක් ලබා ගනිමින් මුළු ඡන්ද 17,295ක් ලබා ගත්තේය.

පක්‍ෂ ලබාගත් ඡන්ද සහ ආසන සංඛ්‍යාව මෙසේය.

ජාතික ජන බලය (NPP) – 17,295 (ආසන 15)

සමගි ජන බලවේගය (SJB)- 7,924 (ආසන 6)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) – 3,597 (ආසන 3)

පොදු පෙරමුණ – 2,612 (ආසන 2)

ස්වාධීන කණ්ඩායම – 2,568(ආසන 2)

මහජන එක්සත් නිදහස් සන්ධානය (PUFA) – 1,350(ආසන 1)

මහජන පක්ෂය – 521 (ආසන 1)

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories