2026 මාර්තු 21 සෙනසුරාදා, 00:37
නවතම පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී තිබේ.

1. ජනසෙත පෙරමුණ 
2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
3. සමගි ජන බලවේගය 
4. පොදුජන එක්සත් පෙරමුණ
5. පොදුජන එක්සත් නිදහස් සන්ධානය 
6. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 
7. ජාතික ජන බලවේගය
8. ජාතික ජනතා පක්ෂය 
9. දෙවන පරපුර පක්ෂය

මේ අතර ස්වාධීන කණ්ඩායම් 02ක් නාමයෝජනා පත්‍ර භාරදී ඇති අතර ඇප තැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කර නොතිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories