2026 මාර්තු 29 ඉරිදා, 06:00
නවතම පුවත්

ඇමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය තවත් සතියක පමණ කාලයක්

ඇමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි, තවත් සතියක පමණ කාලයක් යනතුරු පැවතිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
ඒ, පැලිසේඩ්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ 3 ක් දක්වා ලැව්ගිනි පැතිරෙමින් ඇති පසුබිමකදී වේ.

බ්‍රෙන්ට්වුඩ්, ඇල්ටඩීනා සහ ඊටන් ප්‍රදේශ දක්වා එලෙස ලැව්ගිනි ව්‍යාප්තව තිබෙනවා.

පැලිසේඩ්ස්හි වෙරළාශ්‍රිත ප්‍රදේශවල ගින්න තරමක් පාලනය වී ඇතත්, ජල මූලාශ්‍රවල හිඟතාව හේතුවෙන් එය පාලනය කිරීම ඉතා අපහසු වී තිබේ.

ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති පුද්ගලයින් සංඛ්‍යාව, එක් ලක්ෂ හතලිස් දහසකටඅධික වේ.

වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, 11 ක් වේ.

නිවාස හා ගොඩනැගිලි 11,000 කට පමණ ඉන් හානි සිදුව තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories