2026 මාර්තු 20 සිකුරාදා, 23:56
නවතම පුවත්

ඇමෙරිකානු ජනපතිගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

ඇමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය කිහිපයකින් අනතුරුවයි. එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගියහ.ඈමෙරිකානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ ඇමෙරිකානු සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙනි.

සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, යේමනයේ හූතිවරුන් සඳහා තීරණාත්මක හා ප්‍රබල මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories