2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:06
නවතම පුවත්

ඇමැතිලාට දෙන උපදේශකයන්-පහසුකම්-කාර්ය මණ්ඩල සීමාවන්ගැන ජනපති චක්‍රලේඛයක් නිකුත්කරයි

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකින් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් පත්කිරීම සම්බන්ධයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර, වාහන, ඉන්ධන, දුරකථන සහ අනෙකුත් පහසුකම් සඳහා වන ප්‍රතිපාදන මෙම නිවේදනයේ ඇතුළත් වේ.

මෙම චක්‍රලේඛයට අනුව ඇමතිවරුන්ට සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස පවත්වාගත හැකි උපරිම සීමාව 15ක් වන අතර, නියෝජ්‍ය ඇමැතිවරයකුට එම සංඛ්‍යාව 12කි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories