2026 මාර්තු 20 සිකුරාදා, 23:35
නවතම පුවත්

ඇමතිගේ වඳුරු කතා බොරු – ලයිට් ගිය හැටි හොයපු මණ්ඩලේ පරීක්ෂණ වාර්තාව එළියට

රට තුළ මෑතකාලීනව සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම යළි ඇති නොවීමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලයට පෙන්වාදෙන්නේ, ඒ සඳහා ගනුලබන ප්‍රධාන ක්‍රියාමාර්ග අතරට, ඇතැම් ජනක යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයේ තබා ගැනීම, ග්‍රිඩ් ස්ථාවර කිරීමට තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් පවතින කාලවලදී සූර්ය බලය අඩුකිරීම සිදුකරන බවයි.

ඉකුත් 09 වැනිදා සිදුවූ දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

විදුලිය විසන්ධිවීමට හේතුව සම්ප්‍රේෂණයේ අසමතුලිතතාවක් බව ද පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි වාර්තා වේ.

“සමමුහුර්ත නොවන සූර්ය PV උත්පාදනයේ ඉහළ විනිවිද යාමක් හේතුවෙන්, ජාලයට අඩු පද්ධති අවස්ථිති භාවයක් තිබූ අතර එය දෝෂවලට ගොදුරු විය හැකිය. මෙම කැළඹීම හේතුවෙන් ජනනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවයක් ඇති වූ අතර, විදුලිය විසන්ධි වීම සහ සම්පූර්ණයෙන් විදුලිය ඇනහිටීමට හේතු විය.” එම වාර්තාවෙන් පවසා තිබේ.

අනාගතයේදී තවදුරටත් එවැනි තත්ත්වයන් සඳහා මුහුණපෑම වළක්වා ගැනීම සඳහා කඩිනම් හා දිගුකාලීන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories