2026 මාර්තු 24 අඟහරුවාදා, 16:21
නවතම පුවත්

ඇමරිකාව විදෙස් ආධාර අත්හිටුවයිද?

විදෙස් රටවලට ලබාදෙන සියලුම ආධාර අත්හිටුවීමට අමෙරිකාව සැලසුම් කරන බව BBC පුවත් සේවය පවසයි.
අමෙරිකානු බලධාරීන් විසින් විදෙස් රටවල පිහිටුවා ඇති අමෙරිකානු තානාපති කාර්යාල වෙත යැවූ රහසිගත ලිපියක් උපුටා දක්වමින් BBC පුවත් සේවය ඊයේ ඒ බව අනාවරණය කළේ ය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අදාල ලිපිය අනුව, සංවර්ධන සහ හමුදා ආධාර සියල්ලම අත්හිටුවීමට නියමිතයි.

ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුකරන සමාලෝචනයකින් පසුව රාජ්‍ය ලේකම්වරයා විසින් තීරණ ගන්නා තෙක් නව ආධාර ලබාදීම ද අත්හිටුවන බව BBC වාර්තා කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories