2025 ජූලි 18 සිකුරාදා, 17:46
නවතම පුවත්

ඇමරිකාවේදී ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු යුදෙව් කෞතුකාගාරයක උත්සවයකින් පිටව යමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විසින් “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය පවසයි.

මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී පැමෙලා ස්මිත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ කැපිටල් යුදෙව් කෞතුකාගාරයේ උත්සවයකින් පිටව යමින් සිටියදී, සැකකරු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත ළඟා වී වෙඩි තැබූ බවය .

පොලීසිය විසින් 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් නම් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු චිකාගෝ හි පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
ඔහුව අත්අඩංගුවට ගත් විට, සැකකරු “නිදහස්, නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව වාර්තා විය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories