2025 අගෝස්තු 15 සිකුරාදා, 03:05
නවතම පුවත්

ඇමති ගෙවල්වල රහස් පිරිලා

කොළඹ 07 පිහිටි ඇමැති නිල නිවාස 34 න් 29 ක යතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙතෙක් භාරදී නැති අතර, එම නිල නිවාසවල තිබෙන භාණ්ඩ මොනවාදැයි යන්න සම්බන්ධව කිසිදු තොරතුරක් එම අමාත්‍යාංශය සතුව නොමැති බවට තොරතුරු අනාවරණය වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම නිල නිවාස පිහිටි ඉඩම් අක්කර භාගයත් අක්කරයත් අතර භූමි ප්‍රමාණවලින් යුක්තය.

මෙතෙක් මෙම නිල නිවාසවල සිටි ඇමැතිවරුන් කර ඇත්තේ අදාළ යතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට බාර නොදී එම නිල නිවාසයට ඊළඟට එන ඇමැතිවරයාට බාරදීම බව පැවසේ.

මෙම නිල නිවාසවල පදිංචි ඇමැතිවරුන්, නිල නිවාසයට අවශ්‍ය භාණ්ඩ තමන් ඇමැති ධුරය දරන අමාත්‍යාංශය හරහා මිලදී ගෙන ඇති අතර, මෙලෙස මිලදී ගත් භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් එම නිල නිවාසවල තිබෙනවාද යන්න පිළිබඳවත් තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතුව නැතැයි අනාවරණය විය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories