2026 මාර්තු 27 සිකුරාදා, 07:46
නවතම පුවත්

ඇමති කුමාර ජයකොඩිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි – රජයට බිලියන 3ක අලාභයක් කරලා!

ඇතිමලේ සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණත් අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවූ බව පෙත්සම්කරු පවසයි.

මෙම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ වියදමින් පෙබරවාරි 24 වැනි දිනට පෙර කුරියර් සේවාව හරහා නොතීසි එවන ලෙස නියෝග කළේය.

එස්. තුරෙයිරාජා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

පෙත්සමට අනුව, කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් 0.08 බැගින් විදුලිය සැපයීමට ඉදිරිපත් වූ සමාගමක්, ලංසුකරුවකු විසින් කිලෝවොට්-පැයකට අමෙරිකානු ඩොලර් 0.122ක් පිරිනැමීම හමුවේ නොසළකා හැර ඇතැයි පැවසේ.

පෙත්සම්කාර මිලින්ද ප්‍රසන්න මඩුගල්ල කියාසිටියේ 2025 ජනවාරි 21 වන දින ජනමාධ්‍ය වාර්තා මගින් මෙම තීරණය දැනගත් බවයි.

කොන්ත්‍රාත්තුව ලබාදුන් සමාගම පසුව කිලෝවොට් පැයකට ඩොලර් 0.08 බැගින් විදුලිය ලබාදීමට එකඟ වූ බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

එහෙත් වියදම් සැළකිව යුතු ලෙස වැඩිකරමින් වසර 10ක කාලයක් තුළ අමතර සම්ප්‍රේෂණ පහසුකම් පිරිවැය ආවරණය කිරීමට රජය එකඟ වී තිබිණි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories