2025 මැයි 03 සෙනසුරාදා, 23:01
නවතම පුවත්

‘ඇබා’ බලන්න ගිය එක ගැන ටිල්වින් කතාකරයි

ගල්කිස්ස හෝටලයේ පැවති ඇබා (ABBA) උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ, රසවින්දනයක් ඇති මිනිසුන් ලෙස තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූ බවයි.

‘ඩේලි මිරර්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

“ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. පරාජයට පත් වූ බලවේග යමක් අල්ලාගැනීමට උත්සාහ කරනවා. ඔවුන් ඒක ගල්කිස්ස හෝටලයෙන් අල්ලගත්තා. සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. අගමැති හරිනි අමරසූරිය, සංචාරක ඇමැති විජිත හේරත් ඇතුළුව මටත් ආරාධනා කළා. පක්ෂයේ තවත් අයට ආරාධනා කළා. ඒ අය මේ කාර්යාලයට ඇවිත් අපිට ආරාධනා පත්‍ර බාරදුන්නා.

කිසියම් උත්සවයක් සඳහා සංවිධානයකින් ආරාධනයක් ආවොත්, අපි එයට සහභාගි වෙනවා. විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ආවොත්, එයට සහභාගි වෙනවා. අපට එතන මේසයක් වෙන් කර තිබුණා. ප්‍රවේශ පත්‍රයක් රුපියල් 50,000ක් විදිහට තිබුණු බව ඇත්තක්. එතැන රුපියල් 30,000, 15,000 සහ 7,500 මිල ගණන්වල ප්‍රවේශපත්‍ර ද තිබීලා තියෙනවා. අපි ඒකට සහභාගි වුණා. අපි ඒක රස වින්දා. අපි රසවින්දනයක් තාලයක් තියෙන මිනිස්සු” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories