යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබෙනවා.
ඒ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙනි.
ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.
මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.