2025 අගෝස්තු 15 සිකුරාදා, 01:02
නවතම පුවත්

ආහාර සොයා ඇවිත් නොඑන ගමන් ගිය අලි පැටියා

ඊයේ රාත්‍රි 12.30 ට පමණ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව නගරය ආසන්න මී ගස් හන්දිය‍ෙ තේක්කවත්ත ප්‍රදේශයේ ප්‍රධාන බස් මාර්ගය හරහා සිය ආහාර සොයා ගමන් කරමින් සිටි වයස අවුරුදු 02ක් පමණ වූ වන අලි පැටවෙකු මාර්ගයේ ගමන් ගත් රථයක ගැටී එම ස්ථානයේදී ම ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර අලි පැටවා අනතුරට පත්වු රථය නොනවත්වා ගමන් කර තිබේ.

අද දින(18) පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිත අතර ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිද්ධිය පිළිබද කටයුතු කරනු ලබති.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories