2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:01
නවතම පුවත්

ආහාර උද්ධමනය මන්දපෝෂණයට අත වනයි – වෛද්‍ය චමල් සංජීව

ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

කොළඹදී ඊයේ (පෙබ. 26) පැව ති මාධ්‍ය හමුවකදී ඒ මහතා ඒසේ පැවසීය.

යහපත් ආර්ථිකයක් ගොඩනැඟීම සම්බන්ධ වන කටයුතු මූලික අවධියේ පවතින බැවින් ඉදිරි කාලයේදී ආර්ථික උද්ධමනය ඉහළ යෑම සහ ආහාර අනාරක්ෂිතතාව සමාජය තුළ පැතිර යෑමක් සිදුවුවහොත් යළිත් ග්‍රාමීය, අර්ධ නාගරික, වතු ජනපද ආශ්‍රිතව පෝෂණ අර්බුදයක් නිර්මාණය වීමට ඇති හැකියාව ඉහළ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

තවමත් ජන ජීවිතය ස්ථාවර තත්ත්වයට පත් නොවී තිබීමත් ගොවීන්, ධීවර ජනතාව, කම්කරු ජනතාව, වතු ආශ්‍රිත ජනතාවද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, අනුරාධපුර, මොනරාගල, පොළොන්නරුව සහ උතුරු,නැගෙනහිර කලාපවල ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ආහාරවල මිල ඉහළ අගයක පවතින හෙයින් එම ජනතාව ස්ථාවර ආදායම් මාර්ග වෙතට යොමු නොවීම නිසා දෛනිකව පවුලක ආහාර වේලක් සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවෙතැයිද ඒ මහතා කීය.

ආහාර සඳහා වියදම් කළ යුතු මුදල ඉහළ යෑමත් ලැබෙන ආදායම් මාර්ග අඩුවීමක්ද ඉදිරියේ ඇතිවන වියළි කාලගුණ තත්ත්වයක් මෙම කලාප තුළ පැවැතුණහොත් ලබාගත හැකි අස්වැන්න අඩුවීමත් දිගටම පැවැතුණහොත් නැවත වතාවක් කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන්ද වැඩිහිටියන් අතරද පෝෂණ අර්බුද නිර්මාණය විය හැකි බව ද ඒ මහතා පැවැසීය.

කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන් ඉලක්ක කොට සාර්ථක පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු නමුත් මීට පෙර රජයද අය-වැය මඟින් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ ද ඒවා ප්‍රායෝගික වශයෙන් ජනතාවට නොලැබුණු බවත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories