2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:38
නවතම පුවත්

ආසියාවේ දියුණුම රට බවට පත්කිරීමේ අභියෝගය මම භාරගන්නවා

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැල්ලවායේදී ඊයේ (14) පැවති ජන රැලියකදී ඔහු මේ බව පැවසීය.

“අද හැම අපේක්ෂකයෙක්ම අධිවේගී මාර්ගය, පෝට්සිටිය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ගැන කථා කරනවා. හැබැයි මේ සියලු අපේක්ෂකයෝ 2015දී මේකට බැන්නා. එදා සුදු අලි කියලා කියපු අය, එදා මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය පිළිඅරගෙන ඉදිරියට ගෙනියන්න තීන්දු කරලා තියෙනවා. මේ රටේ වවන්න පුළුවන් හැම බිම් අඟලක්ම අපි වවන්න ඕන. පොහොර සහනාධාරය අපි දෙනවා. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හැම තීන්දුවක්ම අපි ගන්නවා. සමහර නායකයන්ට පුරුදු සම්පත් විකුණලා, අසීමිත බදු ගහලා ඒ අවුරුදු පහට මුදල් ටික හොයාගන්න විතරයි. අපට එහෙම කරන්න බැහැ, මොකද අපි අවුරුදු පහෙන් දේශපාලනය අවසන් කරන අය නෙමෙයි. අපිට මේවා පිළිබඳ කැක්කුමක් තියෙනවා. ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙලක් වගේම මේ මාතෘභූමිය ආසියාවේ දියුණුම රට බවට පත්කිරීමේ අභියෝගය මම භාරගන්නවා”.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories