2026 මාර්තු 25 බදාදා, 06:40
නවතම පුවත්

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල අද (7) රාත්‍රී චීනයේ දී ආරම්භ විය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද මෙවර තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනෙකු එක්ව සිටිති.

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ, ඊසානදිග චීනයේ හෙයිලොන්ජියැං පළාතේ අගනුවර වන හාර්බින් හි ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන ක්‍රීඩා මධ්‍යස්ථානයේ දීය.

ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කෙරුණේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

විචිත්‍රවත් අංග රැසකින් ඇරඹි 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු මහාද්වීපය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1270 කට වැඩි පිරිසක් මෙවර එක්ව සිටිති.

ස්කී ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටීම ද විශේෂත්වයකි.

මීට පෙර 2017 ශීත ඍතු ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ එම්. සජීව් ද සිල්වා සහ ෂෙහාන් මධුර මුතුගල යන ක්‍රීඩකයින් මෙන්ම හිම පුවරු උපදේශකයෙකු ලෙස සේවය කරන ධනුෂ්ක බණ්ඩාර සහ ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබන මාතොට ආරච්චිගේ පියුමි පියදර්ශනී මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබයි.

අයිස් හොකී, ස්කේටිං, ස්කීං සහ ස්කී කඳු නැගීම වැනි සාම්ප්‍රදායික ශීත ක්‍රීඩා ද සමඟින් ඉසව් 64 ක් මෙවර තරඟාවලියට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඇතුළු කාණ්ඩ කිහිපයකින් තරඟ වට පැවැත්වේ.

9 වන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories