2026 මාර්තු 18 බදාදා, 18:33
නවතම පුවත්

ආරුගම්බෙ ප්‍රහාර කුමන්ත්‍රණයට තවත් අයෙක් දැලේ

ආරුගම්බෙ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණයට අදාළව එක් සිංහල පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාර සැලැස්ම සම්බන්ධව මුස්ලිම් පුද්ගලයකු හා දෙමළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් විදේශයන්ගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව යම් විනාශකාරි දෙයක් කිරීමට බලාපොරොත්තුව සිට තිබේ. සිංහල පුද්ගලයා පාතාලයට සම්බන්ධ අයකු බවද හෙළිව ඇත.

මේ පුද්ගලයන් අන්තවාදී අදහස් දරන්නන් නොවන අතර මුදල් ලබාගෙන මේ ප්‍රහාරයන් දියත් කිරීමට සූදානම් වූවෝ වෙති.

මේ පුද්ගලයන් සතුව පුපුරණ ද්‍රව්‍ය හෝ ගිනි අවි තැබී නැත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories