2025 ජූනි 21 සෙනසුරාදා, 17:17
නවතම පුවත්

ආර­ක්ෂක සේවා ක්‍රීඩා ඇරැ­ඹෙයි

13 වන ආර­ක්ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලිය සමා­ර­ම්භය සනි­ටු­හන් කිරීම පෙරේදා පනා­ගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යේදී යුද හමු­දාපති ලුති­නන් ජෙන­රාල් විකුම් ලිය­න­ගේගේ ප්‍රධා­න­ත්ව­යෙන් ගුවන් හමු­දා­ධි­පති එයාර් මාෂල් උදේනි රාජ­ප­ක‍්ෂජ හා නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරාගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු­විය.

මෙම ආර­ක්‍ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලිය 2025 ඔක්තෝ­බර් මස වන තෙක් පැවැ­ත්වෙන අතර මෙවර තර­ගා­ව­ලිය සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා ක්‍රීඩා ඉසව් 39 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩා­කා­වන් 4000 කට අධික පිරි­සක් සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

යුද හමු­දාප­ති­ව­රයා ක්‍රීඩා උලෙළ නිල වශ­යෙන් ආරම්භ කිරීමේ නිවේ­ද­නය නිකුත් කළ අතර, ඉන් අන­තු­රුව ත්‍රිවිධ හමු­දාව නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩ­ක­යන් තිදෙනෙක් විසින් ආර­ක්ෂක සේවා ක්‍රීඩා තර­ගා­ව­ලියේ ගිනි­සි­ළුව දැල්වීම සිදු කළහ. මෙහිදි සමා­රම්භ උලෙළේ සුවි­ශේ­ෂිම අංග­යක් වන ආර­ක්ෂක සේවා ක්‍රීඩා උලෙළේ නිල සුර­තලා වන ‘කේශර’ හඳු­න්වා­දීම සිදු­විය. ආර­ක්‍ෂක සේවා තර­ගා­ව­ලියේ දක්ෂතා දක්ව­මින් ජාත්‍ය­න්තර තරග නියෝ­ජ­නය කිරී­මට සුදු­සු­කම් ලැබූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ඉති­හා­සය පුරා­වට තම දේශය වෙනු­වෙන් පද­ක්කම් විශාල ප්‍රමා­ණ­යක් දිනා දී ඇත

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories