කොළඹ ආමර්වීදියේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබෙන අතර, කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කිරීමට පියවර ගෙන ඇත.