2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 19:55
නවතම පුවත්

ආපදා මරණ 17ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ආපදාවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකුද තුවාල ලබා තිබේ.

තවද මේ වන විට පවුල් පවුල් 142,624 ක පුද්ගලයින් 479,871 ක් අවතැන් වී තිබේ.

නිවාස 103 ක් සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර තවත් නිවාස 2,635 ක් අර්ධ හානි වී ඇත.

පවුල් 8,470ක පුද්ගලයින් 27,517ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇතැයි ද එම මධ්‍යස්ථානය පැවසීය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories