2026 මාර්තු 28 සෙනසුරාදා, 21:49
නවතම පුවත්

ආනයනික ලුණු තොග අද සිට වෙළඳපොළට

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

ඒ අනුව, වෙළඳපොලේ ලුණු මිල ද තරමක් ඉහළ යනු ඇති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක මහතා පැවසීය.

රට තුළ ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් රජය එම භාණ්ඩය ආනයනය කිරීමට තීරණය කළ බවත්, ඒ අනුව ඉන්දියාවෙන් රටට ලුණු ආනයනය කළ බවත් පෙනේ.

එසේ ආනයනය කරන ලද ලුණු අද සිට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, තාවකාලිකව ලුණු මිල වැඩි කරන ලද අතර ලබන මාර්තු මාසයෙන් පසු එය එම අනුපාතයටම යථා තත්ත්වයට පත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක මහතා නිවේදනය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories